10 ,11, 12 ශ්‍රේණි වල දු දරුවන් සඳහා උපදේශන වැඩසටහනක් පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

20230808 083743 1024x461

10 ,11, 12 ශ්‍රේණි වල දු දරුවන් සඳහා උපදේශන වැඩසටහනක් පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.   එහිදී ළමා අපයෝජන වලින් ආරක්ෂා වන්නේ කෙසේද ? මත්ද්රව්ය භාවිතයෙන් වැළැකීම, ප්රජනන සෞඛ්ය , ලිංගිකව බෝවන රෝග ආදී මාතෘකා ඔස්සේ සිසුන් දැනුවත් කිරීම සිදු කරන ලදී . තවද දරුවා සමාජය හා ගැටීමේදී මතුවන ගැටලු නිරාකරණය කර ගෙන සමාජ අභියෝග ජයගන්නේ කෙසේද? යන්න සඳහා මඟ පෙන්වීමක් ද සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය තඹුත්තේගම පරිවාස දෙපාර්තමේන්තුව, අනුරාධපුර ශික්ෂණ රෝහල ආදී ආයතන වල නිලධාරීන් විසින් සිදු කරන ලදී.