2025 වර්ෂයේ නවක ශිෂ්‍යනායකයින් බඳවා ගැනීම

පරිවාස කාලයට යටත්ව තෝරාපත් කරගන්නා ලද ශිෂ්‍ය නායකයින් දිශාභිමුඛ කිරීමේ වැඩසටහනක් ශිෂ්‍ය නායක කමිටුව මගින් ක්‍රියාත්මක කරන ලදී.

ශිෂ්‍ය නායක නිර්ලාංචන පැළඳවීම - 2025