The two-day field study trip of the A-level science section ended by fulfilling the wishes of the students.

20231012 122709 1024x577

The field trip concluded with activities centered around the Turtle Centre, Maduguga, Hikkaduwa Beach, Ceciliyan Tea Factory and Sinharaja.

උසස් පෙළ විද්‍යා අංශයේ දෙදින ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාව සිසු අභිලාෂයන් ඉටු කරමින් නිමාවට පත්විය. මෙම ක්ෂේත්‍ර චාරිකාව කැස්බෑ මධ්‍යස්ථානය , මාදුගඟ, හික්කඩුව වෙරළ තීරය ,සිසිලියෙන් තේ කර්මාන්ත ශාලාව සහ සිංහරාජය කේන්ද්‍රකොට ගනිමින් ක්‍රියාකාරකම් සහිතව නිමාවට පත් විය.