We,Thambuttegama National school extend our warmest wishes to the Honorable President Anura Kumara Dissanayake who has been elected as the 9th Executive President of the Democratic Socialist Republic of Sri Lanka.

WhatsApp Image 2024 09 23 at 16 00 08 1024x384

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අප විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම් පිරිනමමු.