ඇසළ බොදු ගී ගඟුල – 2023 තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ දී අගෝස්තු මස 02 දින පස්වරු 6.30 පැවැත්වේ.

Asala bethi ge 1024x576

තඹුත්තේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලේ දූ දරුවන් සහ ගුරු මණ්ඩලය සහභාගිත්වයෙන් පවත්වනු ලබන” ඇසළ බොදු ගී ගඟුල”  වැඩසටහන නැරඹීම සඳහා සහභාගී වන සියලු දෙනාටම  ආරාධනා කරනු ලැබේ.