An awareness was made about the student information management system

ශිෂ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතියේ වැදගත්කම පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි