Prefect’s badge adornment ceremony for the year 2023/24 was held at the college on the 01st of September under the chairmanship of Swarnamali Maha Sa Viharadhipati, Rajarata University Chancellor Dr. Ethana Vetunawewe Gnanathilaka thero.

IMG 20230904 WA0062 1024x768

2023 /24 වර්ෂය සදහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම ස්වර්ණමාලි මහා සෑ විහාරාධිපති ,රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඊතණ වැටුන වැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස පළමුවෙනි දින විද්‍යාලයේදී පැවැත්වන ලදි.