Swarnamali Chaityaramadhipathy, the Chancellor of Rajarata University, Dr. Most Venerable Ethala Wetunuwewe Gnanathilaka, was awarded scholarships to forty students of our school.

WhatsApp Image 2023 05 20 at 13 58 56 769x1024

ස්වර්ණමාලි චෛත්‍යයරාමාධිපතී , රජරට විශ්ව විද්‍යාලයේ කුළපති,  ආචාර්ය අතිපූජ්‍ය ඊතල වැටුනු වැවේ ඤාණතිලක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් අනුව අප පාසලේ සිසු දරු දැරියන් හතළිස් දෙනකු ට ශිෂ්‍යත්ව පිරිනමන ලදී