The students who achieved all-Ceylon achievements were evaluated at the school

වයස අවුරුදු 14- 15 කාණ්ඩයේ 60 kg බර පන්තියේ කරාතේ තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් R.M.හර්ෂණ ප්‍රසාද්, රොබෝ තාක්ෂණය නව නිපැයුම් තරගය – 2022 පළාත් හා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් W.S.A.රන්දුනු බණ්ඩාර හා “මිහිතලය යහපැවත්ම වෙනුවෙන් සිත්තමක මෙහෙවර” – 2023 තරගයෙන් S.W. ඉඳුවර උදේශ් සමරසිංහ සමස්ත ලංකා 4 වන ස්ථානය දිනා ගෙන තිබූ අතර ඔවුන් අද දින පාසලේ ප්‍රධාන රැස්වීමේ දී ඇගයීමට ලක් කරන ලදී.