Udamaluwa was worshiped as the 1st trip by the bus received by the school.

20230308 093515 1024x768

පාසලට ලැබුණු බස් රථයෙන් මංගල චාරිකාව ලෙස ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් උඩමළුව වන්දනා කරන ලදී.
එහිදී අටමස්ථානාධිපති ගරු නායක ස්වාමින් වහන්සේ මුණ ගැසීමද සිදුවිය.
එහිදී පාසලේ සිසුන් 40 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට ගරු අටමස්ථානාධිපති ගරු ස්වාමින් වහන්සේ පොරොන්දු විය.