Siyapatha Media Unit launched a YouTube channel called Siyapatha Media Unit today.

20230309 101311 1024x768

සියපත මාධ්‍ය ඒකකය මගින් සියපත මාධ්‍ය යුනිට් නමයෙන් යූටියුබ් චැනලයක් අද දින ආරම්භ කරන ලදී.එහි සමාරම්භක උත්සවය ගෞරවනීය විදුහල්පති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවිය