Siyapatha Media Unit launched a YouTube channel called Siyapatha Media Unit today.

සියපත මාධ්‍ය ඒකකය මගින් සියපත මාධ්‍ය යුනිට් නමයෙන් යූටියුබ් චැනලයක් අද දින ආරම්භ කරන ලදී.එහි සමාරම්භක උත්සවය ගෞරවනීය විදුහල්පති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවිය