Today (25.9.2024) the Honorable Principal of Tambuttegama Central College will participate in the children’s playground program of Vidula Children’s Radio. The program will be broadcast today at 4:00 PM.

WhatsApp Image 2024 09 24 at 17 37 08 1024x1024

විදුල ළමා ගුවන් විදුලියේ ළමා පිටිය වැඩසටහන සඳහා තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා අද දින(2024.9.25) සහභාගි වේ. එම වැඩසටහන අද සවස 4.00 ප්‍රචාරය වේ.