Today (25.9.2024) the Honorable Principal of Tambuttegama Central College will participate in the children’s playground program of Vidula Children’s Radio. The program will be broadcast today at 4:00 PM.

විදුල ළමා ගුවන් විදුලියේ ළමා පිටිය වැඩසටහන සඳහා තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා අද දින(2024.9.25) සහභාගි වේ. එම වැඩසටහන අද සවස 4.00 ප්‍රචාරය වේ.