Under the theme of “Tune, Rhythm, Environment and Life”, a workshop was conducted today by the section of Aesthetics to help Children of grade 6 to identify their abilities and choose subjects and understanding how to enjoy literature in life. Resources were contributed by the teachers of the aesthetic section..

“තාලය , රිද්මය , පරිසරය හා ජීවිතය” යන තේමාව යටතේ අද දින සෞන්දර්ය අංශයේ මගින් 6 ශ්‍රේණියේ දූ දරුවන් සඳහා තමන්ගේ හැකියාවන් හඳුනාගෙන විෂයන් තෝරා ගැනීමත් ජීවිතයේදී සාහිත්‍ය රසවිඳින්නේ කෙසේද යන්න වටහා ගැනීමට අත්වැලක් සපයන වැඩමුළුවක් පවත්වන ලදී. මේ සඳහා සම්පත් දායකත්වය සෞන්දර්ය අංශයේ ගුරු මහත්ම මහත්මීන් විසින් සිදු කරන ලදී