අනුලාවතී ගුරු මහත්මියගේ ඉසිඹු දිවියට සුබ පතමින් උපහාර උළෙලක් සුබ සාධක සංගමය සහ විද්‍යාලීය පරිපාලනය විසින් සංවිධානය කරන ලදී