ජගත් පරිසර දිනයට සමගාමීව විශේෂ වැඩසටහන් කිහිපයක් පාසලේ දී ක්‍රියාත්මක විය.

20230614 091413 1024x577

ජගත් පරිසර දිනයට සමගාමීව විශේෂ වැඩසටහන් කිහිපයක් පාසලේ දී ක්‍රියාත්මක විය. රුක් රෝපණ වැඩසටහනක් , චිත්‍ර තරඟයක් , ජෛව විවිධත්වය මැයෙන් දේශනයක් ඒ අතර විය.