Introduction

By reducing the use of non-renewable energy and increasing the use of renewable energy, leading the Sri Lankan poor to conserve energy, organizing various programs to bring prestige to the school and leading the school community to achieve success in national level programs.

(පුනර්ජනනීය නොවන බලශක්ති භාවිතය අවම කරමින් පුනර්ජනනීය බල ශක්තිය භාවිතය ඉහළ නංවා බලශක්ති සංරක්ෂණය සඳහා ශ්‍රී ලාංකීය දුප්පතුන් මෙහෙයවමින් පාසලට ගෞරවයක් අත්කර දීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීම හා ජාතික මට්ටමේ වැඩසටහන් වලින් ජයග්‍රහණ අත්කර ගැනීම සඳහා පාසල් ප්‍රජාව මෙහෙයවීම)

Power Engery Club Updates

විදුලි බිල අඩුකර ගැනීම සදහා පාසල් සිසුන් දැනුවත් කිරීම සදහා දෛනිකව සිදුකල පෝස්ටර් ව්‍යාපාරය.
apaily poster campaign to educate school students to reduce electricity bill.